Class & Object දැනුම සොයන ඔබට සුබම සුබ අනාගතයක් පාර්තනා කරමින් Ravi ICT එක මගින් අද OOP වල ප්‍රධානම concept එකක් වෙච්ච Classes and Objects ගැන කතා කරමු . software engineer කෙනක් විදිහට ඔබ ඉදිරියට යනකොට එහි මූලික කරුනු පිලිබද නිවරදි දැනුමක් තබාගැනීම ඔබගේ ඉදිරි ගමනට බොහොමත් වැදගත් වනවා. ඉතින් මගේ උත්සහය එම ගමන ඔබට යෑමට පහසු මාර්ග සොයා දීමය, එහෙනම් වැඩි කතා නැතිව අපි පාඩමට බහිමු. මොකක්ද Object එකක් කියන්නෙ - උදාහරනයක් විදිහට අප ලැප්ටොප් කඩයක් ගත්තොත් එහි නානාවිද ලැප්ටොප් වර්ග සහ එහි උපාංග තිබිය හැක. ඉතින් එහිදී ප්‍රදානම දෙය වන්නේ ලැප්ටොප් ය. පගත රූප සටහන දෙස බලන්ඩ මෙම පින්තුරයට අනුව කොල පාටින් පාට කර ඇත්තේ ලැප්ටොප් එකක් තුල තිබෙන Propertys වේ. මේවා රියල් කෝඩින් වල අප variables ලෙස හදුන්වනු ලැබේ. ඒ වගෙම රතු පාටින් පාට කර ඇත්තේ ලැප් ටොප් එක විසින් කරනු ලබන දේවල් (Actions) වේ. මේවා රියල් කෝඩින් වල අප Method ලෙස හදුන්වනු ලැබේ. මෙම Propertys & Actions වලින් සමන් විත එකකට තමා අප Object එකක් කියන්නේ එතකොට මොකක්ද මේ class කියන්නෙ - ඔයාලා හිතලා බලන්ඩ මේ කඩේ ලැ...